Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

Thursday, October 21, 2010

ෆෝන් එකෙන් සිංහලෙන් පෝස්ට් එකක්!

ටෙස්ට් කරන්නත් එක්ක ෆෝන් එකෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුන. මේකත් මරු වැඩක් තමයි හැබැයි රෙන්ඩරින් නම් ටිකක් කේස්. හරියට වින්ඩොස් XP වගේ. කොහොමත් සිංහලෙන් ලියන්නනම් අදහසක් නෑ. ටෙකී එව්ව සිංහලෙන් ලියන්න ගියොත් පිස්සු හැදෙයි :පී
Published with Blogger-droid v1.6.1